(යොහාන් භාසුර)
ඉන්ධන තොග නොලැබීම නිසා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් අපහසුතාවට පත්ව ඇති බවත් සියයට 90ක් වැසී ඇති බවත් ඒ හේතුවෙන් ඒවායේ හිමිකරුවන් සහ සේවකයන් අපහසුතාවට පත්ව ඇති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති.
විවෘතව ඇති ඉන්ධන පිරවුම්හල්වලින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවත් මෙම තත්ත්වයෙන් රටපුරා ජනතාව ද දැඩි අපහසුතාවට පත්ව සිටින බවත්ඉන්ධන බෙදුම්කරුවෝ වැඩිදුරටත් සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් ඉවසන්න.. අර මොකද්ද අළුත් කොම්පැණිය ඇවිත් සුබ නැකතකින් ඔය පිරවුම්හල් ටික මිලට ගන්නකම්... ඊට පස්සේ තෙල් පිරීඉතිරී යාවි...!