(යොහාන් භාසුර)
සිපෙට්කෝ ඉන්ධනහල් හිමියන්ට දැනට හිමිවන සියයට 2.75 ක කොමිස් මුදල සහ සියයට 5 ක මාසික බෙදුම්කාර ගාස්තුවක් අලුතින් අයකරගැනීමට සංස්ථාව තීරණය කර ඇති බවත් ලබන 25 වැනිදාට පෙර එම මුදල නොගෙවන්නේ නම් එදින සිට ඉන්ධනහල්වලට තෙල් නිකුත් නොකරන්නේ යැයි ලිඛිතවම දන්වා ඇති බවත් එම නිලධාරියා කීය.
ඉන්ධන පිරිවුම්හල්වල කොමිස් මුදලින් සියයට 0.25 ක් මාසික පරිහරණ ගාස්තුවක් දැනටමත් සංස්ථාව අයකරගන්නා බවත් කී එම නිලධාරියා පැවසුවේ ඊට අමතරව තවත් මාසික පරිහරණ ගාස්තුවක් අය කිරීම අසාධාරණ බවත්ය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරිවුහල් 238 ක් වැසීමේ අවදානමක්
Nimal Wednesday, 20 December 2023 10:03 AM
මෙය අයකිරීමත් අන්තිමේදි පැටවෙන්නෙ පාරිභෝගිකයාටය.
අරවින්ද මොනරවිල Wednesday, 20 December 2023 10:44 AM
අර කාළකණනින්ට උවමනා ලංකාවේ ඉන්ධන බෙදා හැරීම චීන ඉන්දිය හා ඇමරිකන් සමාගම් වලට විකුණලා කොමිස් කුට්ටියක් ගිලින්න.
Lall Wednesday, 20 December 2023 12:01 PM
සිපෙට්කෝ රටට එපාකලේ මහජනතාව පීඩාවට පත්කර පඩි දීමනා වලට සටන්කරපු කාලකන්නි වෘත්තීය සමිතිවල සාමාජික රෑන. රටේ සාමාන්‍ය ජනතාවට වඩා ඉතා ඉහල වැටුප් ලබාගැනීම සෙල්ලමක් වගේ ජන පීඩක රෑන නිසා ඉහල මට්ටමේ රාජ්‍ය සංස්ථා මහජනතාවට අප්‍රිය ජුගුප්සාජනක දෙයක් වුණා. ලංවිම වරාය ආදියත් මෙලෙසම කටයුතු කලේ...
RANUKA Wednesday, 20 December 2023 12:06 PM
ඔය ටිකත් චීනේ උන්ටයි ඇමරිකන් උන්ටයි දෙන්න තමා ප්ලෑන් එක
Wickey Wednesday, 20 December 2023 12:59 PM
සිපෙට්කෝ නම් වැහුණාට කමක් නෑ... හොර ගුහා...!
Chamila Fernando Wednesday, 20 December 2023 01:53 PM
ඇමෙරිකාවෙන්, චීනෙන් ආයෝජකයෝ ගෙනාවේ මිල අඩුකරලා, ජනතාවට සහන දෙන්න කියලා. දැන් තියෙන සිපෙට්කෝ ටිකත් වහලා දැම්මාම හරිද? ඒකද ප්ලෑන් එක..? කිසිම සැලසුමක් නැති ආණ්ඩු නෙමේ පාණ්ඩු...