(යොහාන් භාසුර)
කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය වී තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (1) පස්වරුවේ නැවත ආරම්භ කළ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මාස දෙකට පසුව සෙනසුරාදා (28) නැවත ආරම්භ කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කාර්මික දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරත වූ අතර එය කථා තත්වයට පත්කිරීමට දින දෙකකට අධික කාලයක් ගතවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සන්තොශයි