
(ලාල් එස් කුමාර)
සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදුවේ පහනට ( කුළුණට) ගෑස් සපයන නලයකට අද සවස අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගත් බව සපුගස්කන්ද තෙල් පිරිපහදු ආරංචි මාර්ග කියයි.
දැඩි වර්ෂාවත් සමග අද පස්වරු හතරහමාරට පමණ මෙම අකුනු සැර වැදී ඇතැයි පැවසේ .
අකුණත් සමග ගින්නක් හටගෙන ඇත. ඒ සමග දුමක් ඉහළට නැගී ඇතැයි ද වාර්තාවේ.
සිද්ධිය සැලවීමත් සමඟ සේවකයන් පැමිණ ගින්න නිවා දැමීමට අවශ්‍ය කටයුතු කර ඇත ගින්නෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැත .
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සපුගස්කන්දේ ගෑස් නළයකට අකුණුු සැර වදී
Kalpa Sunday, 12 May 2024 08:54 PM
කාල්ටන් වලව්වට පාත් වෙන්න ඕන හෙණගෙඩි ඕවා.අපරාදෙ ගෑස් බටේ.
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 13 May 2024 03:01 PM
ඕකට වලව්ව කියන්නේ මේක ඇතුලේ ඉඳන් රට කන, නාකි වලපයයි, ගොඩපයයි තියන් මයිනා පරම්පරාවේ හොට්ටන් මිස ගම්වාසීන් නොවේ... ගම් වාසීන්ගේ ඉඩම් බලෙන් අල්ලාගෙන, වහල්ලුන්ගෙන් වගේ ඔවුන් ලවා ඉදිකරවා ගත් ඔය "වලව්ව" කියන මැදමුලන "ඉලව්වට" කවදා හෝ හෙණයක් නොව හෙණ හතක්ම වැදියන් කියා ඉල්ලන ගම්වාසීන් තවමත් ඒ ඉලව්ව හතර වටේ ඉන්නවා.