(සුජිත් හේවාජුලිගේ )
රටේ පවතින කොවිඩ් තත්වය සැලකිල්ලට ගෙන සියලු මංගල උත්සව සහ මහජන රැස්වීම් අනිද්දායින් (3) පසු සති දෙකක කාලයක් තහනම් කර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මෙම තහනම කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති දෙකට පස්සේ මොකද මේ වෙන්නේ ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ
නියපොත්තෙන් කඩන්ඩ තිබුණ එක පොරොවෙන් කපන තරමට වැඩෙනකල් නිදාගෙන ඉඳල දැන් හතර අතේ දුවනවා
අවමංගල උත්සව වැඩිවෙමින් පවතින නිසා වත්ද අප්පා?
මගේ වෙඩින් එක 14 තියෙන්නේ... මම හමුදාවේ සොවය කරන්නේ... වෙඩින් එක කල් දාන්නත් බෑ... අපේ පවුල් දෙකේ අම්මලා තාත්තලා විතරක් එකතු වී පෝරුවේ චාරිත්‍ර කරලා බඳින්න පුළුවන්නේ 10 දෙනෙක් පමණ පිරිසක් ඇවිල්ලා...