IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සිනමන් හෝටලයේදී මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය සහ ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරිය එක්ව සංවිධානය කරන 30 වැනි ‘ෆැසට්ස් 2024’ (FACETS) මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අනිද්දා (6) සිට (8) වැනිදා දක්වා පැවැත්වේ.

මෙවර ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අනුසාරයෙන් නිමවූ ප්‍රදර්ශන කුටිවලින් සමන්විත අතර මැණික්, ප්‍රධාන ස්වර්ණාභාරණ, තිරසාර සහ දුර්ලභ මැණික් නිර්මාණ ලෙස එම කුටි වර්ග කර තිබේ. එම කුටිවලට අමතරව විශේෂ කුටි කීපයක් ද මෙවර ප්‍රදර්ශයට එක්කර තිබේ.

ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක් වන මෙම ප්‍රදර්ශන ශ්‍රී ලංකාව මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් ලෝකයේ අත්කරගෙන තිබෙන ඉහළ කීර්තිනාමය විදහාදක්වන විශේෂ සංධිස්ථානයක් බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අල්තාෆ් ඉක්බාල් මහතා පැවසීය. 



අදහස් (0)

සිනමන් හෝටලයේදී මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site