(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ගිවිසුමකට චීනයේ සිනෝපෙක් සමාගම සමඟ ගිවිසුම අද (22) අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
ඊට අදාළ ගිවිසුම අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් කළ බවත් ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා තවත් සමාගම් දෙකක් සමඟ තව දුරටත් සාකච්ඡා කරමින් සිටින බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd