IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහළට

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමග ලංකාවේ විශාලතම ජලාශය වෙන සේනානායක සමුදුරේ ජල මට්ට්ම ඉහල ගොස් තිබේ.

දැනට අඩි 100.6 දක්වා ජලය පිරි ඇති බ ව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා පැවසිිිිිය.

ඉගිනියාගල සේනානායක සමුදුරේ ජල ධාරිතාව අක්කර අඩි 777000 ක් වෙ අතර මේ වෙනවිට අක්කර අඩි 602000 ක් ජලය එකතුවි ඇති අතර මෙපමන ජල කදක් ජලාශයට එක්ව ඇත්තේ වසර නවයකට පමණ පසුව වාරිමාර්ගඉංජිනේරුවරයා පැවසීය.

පසුගිය නියං සමයේදි මෙම ජලාශයේ ජල මට්ටම අඩි දක්වා 52000 දක්වා පහල බැස තිබේ.

 ඉගිණියාගල සේනානයක සමුද්‍රයේ වාන් මට්ට්ම ඇත්තේ අඩි 110 වන අතර අඩි 102 සිට ජලාශයට එකතු වන ජල මට්ටම අනුව වාන් දොරටු විවෘත කිරිමට පියවර ගන්නා බවද වාර්මාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා පැවසීය.

අධික වැස්ස සමග අම්පාර කොණ්ඩුවටුවාන ජලාශය වාන් දමන අතර මේ හේතුව නිසා අම්පාර ඉගිනියාගල මාර්ගයේ ගමනා ගමනයට බාධා ඇති වි තිබේ.

 

 



අදහස් (0)

සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site