
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය මාස දෙකකට ආසන්න කාලයේ සහභාගි වූ එංගලන්ත, ඉන්දීය සහ නවසීලන්ත යන සංචාර තුනේදී සනත් ජයසූරිය මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම හොඳ තීරණයක්. කඩාවැටීම් පීඩන ගොන්නක සහ පරාජය අනිවාර්ය වෙලා තිබිච්ච ටීම් එකක් ගොඩගත්තේ සනත්. මේ නිසාම ඔහු පත්කිරීම ඉතාම අගයකළ යුතුයි...!
ශම්මිට තව අවුරුද්දක් ඉන්න පුළුවන් වෙයිද? අපි බලන් ඉන්නේ අලුත් ආණ්ඩුවක් යටතේ ක්‍රිකට් බෝඩ් එකේ බහිරවයෝ ටික අල්ලනකල්. නව ජනපතිට ජය...