(රංජන් කටුගම්පෙළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  මාධ්‍ය ආයතන තුනක හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකයේ ඇති විඩියෝ පට දෙසැම්බර් 12 වැනි දා අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි අද නියෝග කළේය.