
ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලයට සහාය ලබා දෙන බව අවධාරණය කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණියේය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ටෙල් අවීව් නුවරට පැමිණියේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පවත්වා පිටවී ගොස් දිනකට පසුවය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා හමුදාව කොට් ත්‍රස්තවාදය තුරන් කරන්න සටන් කරන කොට ඊට අරියාදු කළ මහ ලොකු රටවල් නේද මේ දැන් අත දිග ඇරලා ඊශ්‍රායලයට මොරාල් සපෝට් එක දෙන්නෙ? අපේ රාජ්‍ය නොවන සංවිධාන කුක්කො මේ ගැන මීක් නෑ නේද! එංගලන්තය ඇමරිකාවට මානව හිමිකම් කෙවිටෙන් තලන්න කවුරැත් ඉදිරිපත් වෙන්නෙ නැද්ද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උනේ අපේ දරැවො කියපු තුට්ටු දෙකේ නිළියො තමන්ගෙ මානව ප්‍රේමය ගසා තීරයට ගලා යවන්නෙ නැද්ද!
ලංකාවේ ත්‍රස්තවාදය තුරන් කළාට උරණ වෙච්චි මානව හිමිකම් වීරයොන්ගේ සළුපිලි ගැලවී යාමට නියමිතයි...!
බටහිර යුරෝපය, ඇමෙරිකාව සහ සමහරක් රටවල් කතා කරන්නේ, ක්‍රියා කරන්නේ දෙබිඩි ප්‍රතිපත්ති වලින්... ඊශ්‍රායලය දහස් ගණන් අහිංසක සිවිල් වැසියන් ලදරුවන් මරනවා. එය ඔවුන්ට සාමාන්‍ය දෙයක්. වෙනත් රටක් කළහොත්, එය යුධ අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීමක්. ලංකාවේ තිස් වසරක කුරිරු ත්‍රස්තවාදී යුද්ධය අවස්ථාවේ මේ රටවල් ලංකා රජයට එරෙහිව යුධ අපරාධ සහ මානව හිමිකම් කැඩුවා කියා තහන්චි දැම්මා. සමහරක් රටවල් යුද අපරාධ කරපු ත්‍රස්තවාදීන් එම රටට ගෙන්වා රැකවරණ ලබා දුන්නා. ත්‍රස්තවාදීන්ගේ පිලිරුවන් සදා සැමරීමට අවශ්‍යතා සලසා දුන්නා. අපිට විරුද්ධව ඉන්දියාව පවා කටයුතු කළා. අපි වෙනුවෙන් සිටියේ රුසියාව සහ චීනය පමණයි. ජාත්‍යන්තර ලෝකයේදී අපිව බේරාගන්න. එහෙත් අපේම අයට ඒවා අමතකයි. එම රටවල් දෙක දිහා බලන්නේ වපර ඇසින්...
සියල්ල වැරදි තැනින් අල්ලා ගැනීමට සමත් ශ්‍රී ලාංකිකයින් මේ යුද්ධයේ පවා වැරදි පැත්ත ගැනීම අරුමයක් නොවෙයි... ලංකාව තුල මුස්ලිම් විරෝධී උනත්, මුදලට කෑදර තක්කඩි සිංහලයින් ඊශ්‍රායලය 1948 න් පසුව බිහිවූ රටක් ලෙස හුවා දැක්වීම හාස්‍ය ජනකයි.ලෝකය අල්ලා ගැනීමට උත්සහ කරමින් සිටින මුස්ලිම් අන්තවාදීන් ඊශ්‍රායලය සිතියමෙන් ඉවත් කිරීමට ගන්නා පියවර ගැන නිහඩයි... එදා බටහිර සුද්දන්ගේ ආගමනය සිදු නොවුනා නම්, ලංකාවත් මේ වෙද්දී මුස්ලිම් රටක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි. මම නම් කියන්නේ සිංහල අම්බරුවන්ට සිදු විය යුතුව තිබුනේද මේ රට මුස්ලිම් රටක් ලෙස ලෝකය හඳුනා ගැනීමයි...මුදලට ඇති පෙරේතකමට හක්කේ ඇති බෞද්ධ සංකල්ප වෙනුවට බොක්කේ ඇති මුස්ලිම් සංකල්ප ඉස්මතුවීම තමයි ලංකාව තුල සිදු වන්නේ.. අනික මෙය ආගමික යුද්ධයක් නොව, භූ දේශපාලනයට සම්බන්ධ යුද්ධයක් බව ලංකාවේ අම්බරු රැල අවබෝධ කර ගත යුතුයි.