




සෞදි අරාබියේ පාර්ලිමේන්තුවේ කතානායක අබ්දුල්ලා බීන් මොහොමඩ් බින් ඊබ්‍රාහිම් අල් ෂෙයික් මහතා ඇතුළු දූත පිරිස අද(09) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේදී දී ශ්‍රී ලංකාවේ කතානායක කරූ ජයසූරිය මහතා හමුවූහ.
මෙහිදී පාර්ලිමේන්තු සභාගර්භය සහ එහි පිහිටි කතානායක අසුන නැරඹීමට ද මෙම පිරිස එක් වූහ.
මෙම අවස්ථාවට කතානායක කරූ ජයසූරිය, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, අමාත්‍ය රවුෆ් හකීම් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම මගුලටම මුස්ලිම් එකෙක් එල්ලගන්නේ මොකද මන්දා, බලාගෙන ගියහම මේ රටේ බහුතරය මුස්ලිම්ද? මුස්ලිම් අයව පොෂ් කරන්නේ නැත්නම් මාර්කට් කරන්නෙත් ඔය කොන්ද පණ නැති හැත්තයි. ඇත්තටම නාගානන්ද මහත්මයා කියන්නා වගේ 225ම එලවලා උගත් බුද්ධිමත් සෙට් එකක් ගෙන ආයුතුයි.
අර එකෙක් ඇවිල්ලා මහනායකට අතට අතදීලා මහනායක එක්ක එක සැටියේ ඉඳගන්න බැලුවා වගේ කතානායක පුටුවේ ඉඳගන්න බැලුවද දන්නේ නැහැ..
මුස්ලිම් අය නැතිව කිසිම දෙයක් කිසිම රටකට කරන්න බැහැ... එයයි සත්‍ය. ඔවුන් ආධාර කරනකොට, උන්ගේ රටේ ගිහිල්ලා වැඩකරලා සල්ලි එවනකොට, හොඳයි. මුස්ලිම් කෙනෙක් පාර්ලිමේන්තුවට ආපුවම හෝ රට නායකයෙක් හම්බ වුණාමයි වැරැද්ද... මොන ලැජ්ජාවක් නැති ජාතියක්ද අපි?
නිකන් බොරු කතා විතරය්, ලංකාවේ කෙනෙකුට විසිට් වීසා එකක් හදන්න රුපියල් 181,640 ක් යනවා. ඒවා කතාකරලා සහනයක් ගන්න අපේ හාදයන්ට බැ,
එහෙනම් තව අවුරුද්දකින් දෙකකින් අලි බලන්න විල්පත්තුවේ අපිට යාලට යන්න වෙයි වගේ?
ප්‍රශ්නය මෙයයි, මේ සෞදි රජය ලංකාවට පොරොන්දු දීලත් අර දුප්පත් රිෂානා බෙල්ල කපල මරුවා. ඒ එදා, දැන් මෙදා, අර කතෝලික පල්ලිවලට ගහපුවට සහ මඩකලපු හිස්බිල්ලගේ මුස්ලිම් විස්වාවිද්යලවලට හිස්බිල්ලට සහ තවත් අයට සල්ලි දීලා එයාලගේ පටුමනසික ආගමික විශ්වාස දමලා මුස්ලිම් දරුවන්ගේ මනස අර ප්‍රභාකරන් වගේ වෙනස් කරලා මහා විනාසයක් කරන්නයි හදන්නේ. එක නිසයි මේ සෞදි කුමාරය, අර කුමාරය මේ කුමාරය අපිට බනිස් ගෙනත් දෙන්නේ මේ දවස් වල. බනිස් කෑවට කමක් නැහැ. එහෙත් එයාලගේ යටි හිතේ මඩ වගුරු අදහස් ගැන, වතුර යටින් ගෙනියන ගින්දර ගැන දැඩි අවදානයෙන් ඉන්න. මොකද අපි කවුරුත් සමගියෙන් ඉන්න කැමති ජනතාව . සිංහල බෞද්ද රටකට ඔය විස්වාස කර නොහැකි බහුබූත ආගම් අපිට කෙළින්නට අවොත් කචල් නිසා.
01. අපි මිනිස්සුන්ට ගරුකරලා කතා කරන්න ඉගෙනගමු, 02.මේ ලෝකයේ අපිට තනිව ජිවත් වීමට නොහැකි යයි, තේරුම් ගනිමු. 03.ම්නිසුන් වශයෙන් මිනිසුන්තුළ වරදවල් තිබිය හැක, (මුස්ලිම්,සිංහල,දෙමල කියා බේදයක් නොමැත), 04.අපි අපේ ධර්මයෙන් හා ගතිගුණ වලින් පිළිතුරු සොයමු සැමවිට.
කතානායකට මිරිස් කුඩු ගහපු කෙනාව හමුවුණේ නැද්ද ?