IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ස්ථීර කැබිනට්ටුව තව කල් යන හැඩ

(අජන්ත කුමාර අගලකඩ)

ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත්කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

කැබිනට් අමාත්‍යධූර සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති නම් ලැයිස්තුවේ ඇති කිහිපදෙනකු සම්බන්ධයෙන් පවතින විරෝධය ද මෙම අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ වුවද ,රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීම හෙට (05)දිනයේ සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ.

රාජ්‍ය අමාත්‍යවරුන් තිස්පස් දෙනකු පමණ පත් කිරීමට නියමිත අතර, පොදුජන පෙරමුණෙන් රාජ්‍ය අමාත්‍ය ධුර සඳහා නම් කරන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් එම පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබ ඇතැයි දැනගන්නට තිබේ.

 



අදහස් (5)

ස්ථීර කැබිනට්ටුව තව කල් යන හැඩ

AJITH Sunday, 04 September 2022 05:10 AM

මාධ්‍යක මෙසේ පලකොට තිබු, 17 වැනි සියවසේ දී පමණ මෙරටින් වඳ වී ඇති බවට අනුමාන කෙරෙන ගවරා (ඉන්දියානු බයිසන්) නම් ගව විශේෂය ශ්‍රී ලංකාවේ වනාන්තරවලට යළි හඳුන්වා දීමේ සූදානමක් පවතින බව ඉන්දියාවේ පළ වන හින්දුස්තාන් ටයිම්ස් පුවත් පත වාර්තා කොට ඇත. ගවරා නම් ගව විශේෂය ශ්‍රී ලංකාවේ වනාන්තරවලට යළි හඳුන්වා දුනහොත් ලංකාවේ ගොවීන්ට වනසතුන්ගෙන් වන හානිය මෙන් දෙගුණයක් ගවරා විසින් සිදු කරනු ඇත.

:       1       1

සුරංග Sunday, 04 September 2022 11:31 AM

අජිත් කියන්නේ ගවරා නැවත ලංකාවට ඇවිල්ලා රටම විනාශ කරයි කියලද?

:       0       2

Deepal Nirosh Sunday, 04 September 2022 06:22 AM

ඒක නම් ඇත්ත, තාම කෝඳුරු තෙල් පට්ට හත හොයා ගත්තෙ නැහැ නොවැ, ණයට ගිතෙල් කෑවා විතරයි. කෝඳුරු තෙල් නම් ඩොලර් වලට ගන්නත් බැහැ.

:       0       5

janahitha Sunday, 04 September 2022 09:28 AM

පොහොට්ටුවේ දූෂිතයන් නැවත පත් කරන්න, එතනින්ම පොහොට්ටුවද අවසන් වනු ඇත. රනිල් මහතාගේ දැනුම අනුව එය සිදුවනු ඇත.

:       0       4

fairoos Sunday, 04 September 2022 01:07 PM

අල්ලන් ඉන්න අවුලක් නැහැ. ජනතාවට කෙසේ වෙතත් බලය රැකගැනීමයි අරමුණ.... රටට අබ සරණයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site