(යොහාන් භාසුර)

සතොස නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 145 ක් දක්වාද සම්බා කිලෝවක් රුපියල් 175 ක් දක්වාද ඉහළ දමා තිබේ.

එක් පාරිභෝගික ඌට වරකට සහල් කිලෝ පහක් පමණක් අලෙවි කරන බව ද සතොස වැඩිදුරටත් පවසයි.

සතොස නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 105 ක සහ සම්බා කිලෝවක් රුපියල් 130 ක පැවතුණි.