
(යොහාන් භාසුර)
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
අබේවර්ධන මහතා ඉල්ලා අස්වීමේ ලිපිය වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට යොමුකර තිබේ.
නව ජනාධිපතිවරයාට සභාපතිවරයෙක් පත් කිරීමට අවස්ථාව දෙමින් ඉල්ලා අස්වන්නේ යැයි එම ලිපියේ සඳහන්ව කර ඇති බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායකයා තමුන්ගේ පව්ලේ අය වැඩි හරියකට තනතුරු දුන්නා. ඒවත් නැති කරන්න ඕනෑමයි...
ඔය එක්කම මහප්පගේ පුතත් ලොතරැයි මණ්ඩලේ සභාපතිකමෙන් අස් වුණා නම් හොඳයි නේද?
තාත්තා දකුණු පළාතේ ආණ්ඩුකාරයා, එයත් ඉවත් වුණා, ඔයාටත් යන්නම වෙනවා, වරිග සභා මින්පසු නැත. ඔබගේ පියා හැම රජයකම තනතුරු ලබාගත්ත, මහින්ද, සිරිසේන, ගෝඨාභය, රනිල් හැම රජයකම, මිනිස්සු බෙදුණා. මරාගත්තා.. තරහ වුණා. තමුන්ලා හැමදාම වරප්‍රසාද ලබාගෙන මිනිස්සු ගොනාට අන්දවාගෙන හිටියා. මේක තමුන්ලාට ඡන්දේ දෙන මීහරක්ට වැටහෙන්නේ නැහැ. හැබැයි මෙදා පාර රටට ඔබින නායකයෙක් ලැබුණා..
හොරාකාපුවාට නිතිය කියාත්මක කරන්න
මුන් එකට හොරා කාවා මොන සුදුසුකමක් ද මුන්ට සතොස සභාපති වෙන්න... ඔක්කෝම හොරු එළවන්න ඕනෑ
මුන්ගේ පවුල් පිටින් එකතු වෙලා හොද සුද්දයක් රටේ ජාතික ධනය දුන්නා එවුන්. මේ වාසගම තියන අයගේ බැංකු ගිණුම් දේපොල පරීක්ෂා කරන්න