(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල පහත දැමූ බව පවසයි.
සුදු කව්පි කිලෝවක් රුපියල් 45 කින්, ලොකු- ලූණු කිලෝවක් රුපියල් 25 කින්, සුදු ලූණු කිලෝවක් රුපියල් 20 කින්, අර්තාපල් කිලෝවක් රුපියල් 13 කින්, ටින්මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 10 කින්, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 8 කින්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 4 කින් සහ පාන්පිටි කිලෝවක් රුපියල් 2 කින් කඩු කළ බව සතොස පැවසීය.
එම මිල අඩු කිරීමත් සමඟ සුදු කව්පි කිලෝවක නව මිල රුපියල් 750 ක් ද, ලොකු ලූණු කිලෝවක නව මිල රුපියල් 160 ක් ද, සුදු ලූණු කිලෝවක නව මිල රුපියල් 575 ක් ද, අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 185 ක් ද, ටින්මාළු ග්‍රෑම් 425 ක නව මිල රුපියල් 490 ක් ද, දුඹුරු සීනි කිලෝවක නව මිල රුපියල් 277 ක් ද, රතු පරිප්පු කිලෝවක් නව මිල රුපියල් 279 ක් ද, පාන්පිටි කිලෝවක නව මිල රුපියල් 162 ක් ද, වන බව ද ලංකා සතොස වැඩි දුරටත් සඳහන් කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සතොස භාණ්ඩ 8 ක මිල අඩු කරයි