IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි

(අංජුල මහික වීරරත්න)

 අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සෆාරි  යන උද්‍යානයන් සදහා වයස අවූරදු 12 න් පහල සියලු ළමුන්ට නොමිලයේ ඇතුල්වීමට පහසුකම් සලසා තිබේ.

සෑම දරුවෙකුටම - සෑම අයිතියක්” යන තේමාව යටතේ  ලෝක ළමා දිනය සැමරීමේ වැඩසටහනක් පින්නවල සත්වෝද්‍යානය  සංවිධානය කර තිබේ.

 සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන කුඩා දරුවන් සඳහා සත්වෝද්‍යානයට ඇතුල් වීමේ දී තම මුහුණු සතුන්ගේ හැඩතල සහිතව වර්ණ ගන්වා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ සඳහා මුහුණු වර්ණ ගැන්වීමේ වැඩසටහනක් ප්‍රවේශ පත්‍ර කවුළුව ආශ්‍රිතව  පැවැත්වීමට සංවිධානය කර ඇත.



අදහස් (2)

සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි

ජිල්බු Tuesday, 01 October 2024 09:20 AM

මම නිව්ස්වල දැක්කනෙ සත්තුවත්ත විසිරෙව්වා කියල....!

:       1       6

අමල් Tuesday, 01 October 2024 04:22 PM

ළමයින්ට සත්තු බලන්න ඕනේ නම් ජනාධිපති කාර්යාලයට යන්න වෙයි...! සැප්තැම්බර් 21න් පස්සේ ඔක්කෝම සත්තු ඉන්නේ එහේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site