(ඩයනා උදයංගනී)
විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීම සඳහා හෙට (3) පැවැත්වීමට නියමිතව තිබූ ‘සත්කාර පියස’ සම්මුඛ පරීක්‍ෂණ දින නියමයකින් තොරව කල්දැමූ බව විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල් ඒ. ජගත් ඩී ඩයස් මහතා පවසයි.
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවත් මෙම සම්මුඛ පරීක්‍ෂණයට දින ලබා දී තිබූ සියලු විශ්‍රාමිකයින් සඳහා ඉදිරියේදී නැවත දිනයක් දැනුම් දෙන බව ඔහු සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා 20115.03.16 දින ශුී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගත් අතර, මේ වනතෙක් " සත්කාර පියස" වැඩ සටහන සදහා සම්මුඛ පරීක්ෂණය සදහා දැනුවත් කිරීමක් කර නොමැත. අදාල විස්තර ලබාදීමට කටයුතු කරන මෙන් කරැණාවෙන් ඉල්ලාාසිටිමි. (0774208108).