
(යොහාන් භාසුර)
එළඹෙන සති අන්තයේ (29 සහ 30) විදුලි කප්පාදුව පැයක් දක්වා අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පස්වරුවේ පැවසීය.
ලබන සඳුදා (31) පැය දෙකක් විදුලිය කප්පාදු කිරීමටත් අනුමැතිය දුන් බවත් ඒ මහතා කීය.
ඒ අනුව හෙට සහ අනිද්දා ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා පැයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවත් සඳුදා දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයක් ද ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd