
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හල්තොට තුතිරිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වැලිකඩගේ වසන්ත කුමාර නැමැති 48 හැවිරිදි දෙදරු පියෙකි
මරණකරු පිටාර ගිය වතුරේ මාර්ගය හරහා ගමන් කිරීමේදී සැඩ පහරට අසුව ගසාගෙන යාමේදී එය දුටු ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී ඔහු බේරාගෙන ට්‍රැක්ටරයකින් හල්තොට රජයේ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd