(රංජන් කස්තුරි)

ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය විමසිමක් ආරම්භකර ඇතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

ලංකාගුරු සංගමය ‘‘ ceylon teachers'' නමැති මුහුණු පොත හරහා එම මත විමසුම සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.