
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි. ඉන්දියාව ද පෙරළා පාකිස්තානයට චෝදනා කර ඇත්තේ, පාකිස්තානය සටන් විරාමය කඩ කළ බවය.
සටන් විරාමය කඩ කළේ යැයි ඉන්දියාවත් පාකිස්තානයත් එකිනෙකාට චෝදනා කර ගන්නේ, සටන් විරාමය සඳහා එකඟ වී, පැය කීපයක් ගත වෙද්දී, අද (11) අලුයම් කාලයේ කාශ්මීරයේ පිපිරීම් මාලාවක් සිදුවෙද්දීය.
ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ සටන් විරාමයක් සදහා එකගතාවක් ඇති කර ගැනීම සිදුවූයේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූසල කාලකන්නි ත්‍රස්තවාදීන් වනසා දමන්න ඕනෑ, කොපමණ වියදමක් ගියත් එහෙම නොකරන කම් සාමයක් අත්වෙන්නේ නැහැ.