(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග  යෝජනා  දෙකක් කතානායකවරයාට අද බාරදුන් බව  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.