
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අප මේ අයවැයට විරුද්ධව ඡන්දෙ දෙනවා. මේක සුරංගනා කතාවක් වගේ.අය මොනවද?වැය මොනවද? කියලා දන්නේ නැහැ.
මේ අයවැයේ කඳුකර දෙමළ ජනතාව වෙනුවෙන් යෝජනා තියෙනවා කියලා මට දැනෙන්නේ නැහැ.අප කඳුකරයේ දෙමළ ජනතාවට මුකුත් කළේ නැතැයි ප්‍රකාශ කරන්න බැහැ.අපි පටන් ගත්ත දේවල් ඉදිරියට අරගෙන යන්න. යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’සජබත් අයවැයට විරුද්ධයි’’
ගමේ එකාලා Friday, 21 March 2025 02:57 PM
ඡන්දේ කිට්ටු වෙනකොට ජනතාව මතක් වෙනවා. ඒ හැරෙන්න තමුන් ජනතාව වෙනුවෙන් කරපු දෙයක් නැහැ...
Pankumburage Friday, 21 March 2025 03:45 PM
ඔයගොල්ලෝ පටන් ගත්තු ඒවයින් තමයි රට බංකොලොත් උනේ.
ජයනාත් Friday, 21 March 2025 04:19 PM
සජබ පටන් ගත්තු කාලේ ඉඳලම අය වැයට පක්ෂව ඡන්ද දීලා නැ නේද?
Jayasekara Saturday, 22 March 2025 12:10 PM
විරුද්ධ වුණත් මොනවා කරන්නද? බහුතරය ආණ්ඩුවට තියෙද්දී...