(අංජුල මහික වීරරත්න)
සමඟි ජනබලවේගය පක්ෂයේ සේරුවාවිල ආසනයේ සංවිධායක නලින් ගුණවර්ධන සහ ත්‍රිකුණාමලය කඩවත් හතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නාගරික මන්ත්‍රී ටී. බහර්දීන් යන මහත්වරු ජනපතිට සහය පළ කිරීම සඳහා අද (31) එක් වූහ.
ත්‍රිකුණාමලය උවරමලේ ක්‍රීඩාංගණයේ පැවැත්වුණු “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලියට පැමිණි ඔවුහු ජනපතිට සහාය පළ කළහ .
ඡායාරූපය :- ප්‍රදීප් පතිරණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් එක ඡන්දයක් කල්ප ගාණක් ඔහොම එකතු කළොත් නම් ගොඩ යන්න පුළුවන්...
නොට්ටිගේ පුතෙක් නොවෙන්න සජිත් අප්පා පුරවැසි පෙරමුණ හැදුවා වගේ සජිත් ජලනි බණ්ඩාර බලවේගය හදා එජාපය නැත්තටම නැතිකිරීමේ පාපකර්මය කිරීමත් ඉවසීමක් නැතිකමත් නිසා 21 දිනයේ පරාජය උරුමකර ගන්නවා නියතයි... ඒ නිසා ගෙම්බන් නන්නත්තාර වෙලා එහෙට මෙහෙට පනිනවා... දකින්නට මේ පැනීම උදාහරණයක් පමණයි. උඩඟුකම විනාශයට මුල කියන්නේ මොකක්ද කියලා 21 දින බලාගන්න පුළුවන් වේවි...!