IMG-LOGO

‘‘සජබ සභාපති ඉල්ලා අස්වීම බාර ගෙන නෑ‘‘

(නිමල කොඩිතුවක්කු)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජනබලවේගයේ සභාපතිධුරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වන බවට දැන්වූ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බාර ගෙන නොමැති බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය.

ඉම්තියාස් බාකීර් මාකර් මහතා තවම සමගි ජනබලවේගයේ සභාපතිවරයා යැයිද මහලේකම්වරයා සඳහන් කළේය.

මාකර් මහතා ගෞරවනිය දේශපාලඥයකු බැවින් එතුමා සමගි ජනබලවේගය තුළ සිටිය යුතු බව පක්ෂයේ ස්ථාවරය බවත් සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.

සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වූ බව ඉම්තියාස් බාකීර් මාකර් මහතා පෙරේදා(18) පැවසීය.

 



අදහස් (4)

‘‘සජබ සභාපති ඉල්ලා අස්වීම බාර ගෙන නෑ‘‘

කපුරු හාමි Wednesday, 19 March 2025 05:41 PM

සභාපතිකම නමට විතරක් තිබුණොත් මදෑ...

:       0       16

Chandra Wednesday, 19 March 2025 07:46 PM

සුළු දෙයක්නේ. ලංකාවේ මෙච්චර රිලව් වැඩිවෙලා තියෙද්දී, එකෙක්ව පත් කර ගන්නකෝ... අර හොඳ මහත්තයෙක්ගේ ආත්මය අපායට යවන්නේ නැතුව...!

:       0       17

Perera Thursday, 20 March 2025 01:11 AM

ඉල්ලා අස්වීම භාරගන්න ඕනමයි කියලා නියමයක් කොහෙවත් නැහැ. අස්වැසීම් ලිපිය භාර දුන්නා, ගෙදර ගියා. ඊටපස්සේ බලෙන් එන්න ඇවිල්ල වැඩ භාර දෙන්නද?

:       0       0

අරවින්ද මොණරවිල Thursday, 20 March 2025 09:57 AM

ජලනි හරි ෆොන්සේකා හරි දාගත්තා නම් හරිනේ,

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site