
(සුජිත් හේවාජුලිගේ)
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ එම පක්ෂ කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරදුනා විතරයි සජිත් මිසින්
ඉවසීමක් නැතිකම , මෝඩකම හා කෙලෙහිගුණ නොමැතිවීම වගේ ලෙඩ සනීප කරන්න බැරි ලෙඩ. නැතිනම් මේ මිනිහාට මේ එන මැතිවරණයෙන් අපුරුවට අගමැති වෙලා , ඊළඟ ජනපතිවරණයෙන් ජනපති වෙන්න තිබුණා මෙදාපාර රනිල්ට සපෝට් කළා නම් . දැන් විපක්ෂ නායක කමත් ෂුවර් නැහැ .
ඊලග වටේ පරදින හැටි කතා කරග්න්න ද එන්න කීවේ.