(කේෂර ගුණතිලක)
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කළ 2025 ඌව පළාත් පාසල් ක්‍රීඩා තරඟාවලිය පසුගිය දින වලදී බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
එහිදී බිබිල අධ්‍යාපන කලාපය නියෝජනය කළ මැදගම ජාතික පාසලේ ඩී.එම් සජානී නවෝද්‍යා රත්නපාල ක්‍රීඩිකාව,විස්සෙන් පහළ බාලිකා දුරපැනීම සහ විස්සෙන් පහළබාලිකා තුන් පිම්ම යන තරඟවලදී රන් පදක්කම් හිමිකරගෙන ඇත.
ඇය විස්සෙන් පහළ හොඳම ක්‍රීඩිකාව ලෙසද රන් පදක්කම හිමි කරගත්තාය.
තම ජයග්‍රහණයට කැපවූ මැදගම ජාතික පාසලේ විදුහල්පති චින්තා ලක්මිණි මහත්මියටත් ක්‍රීඩා ගුරුවරුන් සහ පුහුණුකරුවන්ව ශලනි ටීචර්,සමිත සර්,චමින්ද සර්,තරිඳු සර් ඇතුළු පාසලේ ක්‍රීඩා අංශයට ඇය ස්තූතිය පළ කළාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සජානි මැදගම ජාතික පාසල රනින් බබලවයි