(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායකතුමා බස් බෙදාගෙන යනවා. එතුමා බස් එක එළවන්නෙ ලයිසන් එකක් තියාගෙන දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී විමසුවාය.
බස් එලවන්න වෙනම ලයිසන් අවශ්‍ය බව කී ඩයනා ගමගේ මහත්මිය විපක්ෂ නායකවරයාට එ් ලයිෂන් එක තිබේ දැයි ප්‍රශ්න කළාය.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනිවාර්යයෙන්ම සම්මත කළ යුතුව තිබෙන බව කී මන්ත්‍රීවරිය මැතිවරණ වියදම් සල්ලි කොහෙන් එනවද කියලා අපි දන්නේ නැතැයි ද තියන අය විශාල වශයෙන් වියදම් කරන අතර නැති අය නිකංම ඉන්න බව කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ බාස් ලයිසමට වඩා දරුණුයි ඔයාගේ පුරවැසිකම කියලා ඔයාට තේරෙන්නේ නැත්තේ කොහොමද කියන එක අපිට ප්‍රශ්නයක් .වීදුරු ගෙවල් වල ඉඳගෙන ඇඳුම් මාරු කරන්න එපා ඩයනා
ඔයාට ඔතන ඉන්න ලයිසන් තියෙනවද?
" අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා .. තමන් දන්න දේ හරියට කරපං කියලා කීය හඬා ... " ( ප්‍රෙඩී සිල්වා මහතාගේ ගීතයක්.)
රට බංකොලොත් කරලා දැන් නිකන් සිල්ලර කතා කියනවා. මුන්ට මොකට මහජන මුදලින් වැටුප් ගෙවනවාද ?
ලංකාවේ පුරවැසිබාවයක් නැති ඔබට සජිත්ගෙ ලයිසන් එක ගැන අහන්න තියෙන අයිතිය මොකක්ද. ඉස්සෙල්ල ලංකාවේ පුරවැසියෙක් වෙලා ඉදන් කතා කලොත් හොදයි ඔය නෝනා
ලයිසන් නැතිව බස් එළවනවා. පොලිසිය මොකක්ද ගන්න ක්‍රියා මාර්ගය...?
එයාට ඔයාවගේ ඩෝසර් එළවන්නත් පුළුවන්...!
එතුමාට හොඳට පුරුදුයි තඩිබස් එළවලා... ! විශේෂයෙන්ම ඔයවගේ නාකි තඩි බස්...!
ඒක සජිත්ගෙන් අහන්න...
මුලින්ම ඔබගේ ලියකියවිලි ටික ඉදිරිපත් කරලා ඉන්න... සජිත්ට බස් ලයිසන් තියෙනවා.
නෝනට ඒකද දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නය?
ඔය හොර වැඩේ කළේ, හොර පාස්පෝට් හමුවේ ලයිසන් අරන්ද?
මේ වගේ අයගෙන් මීට වඩා අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ?
නිකන් පාර්ලිමේන්තුව ගඳ ගස්සන්නේ නැතුව ගෙදරටවෙලා හිටියානම් නේද ලස්සන.?
කමෙන්ට් දැක්කම හිතෙනවා මේ රට කවදාවත් නිවැරදි කරන්න බැරි වෙයි කියලා. වැරදි දේවල් සජිත් කළත් වෙන කෙනෙක් කළත් ජනතාව ඊට එරෙහිව නැගී සිටිය යුතුයි.
ගලි බවුසර් එලවන්න ලයිසන් ඕන නේද.?
මීට වඩා ප්‍රයෝජනවත් දෙයක් කරන්න.
මෙ අම්මන්ඩිට ගහපු ගන්ජාවලට පිස්සු . කරුනාකර පුනරුත්තාපන කදවුරකට යවන්න .
අනේ අම්මප මේ ගොං එලදෙනට තියෙන පශ්න.
ඔයාගෙ ලියකියවිලි ඉදිරිපත් කරන්න. ඔයාට මේ රටේ ඉන්නත් ලයිසන් නෑ.
මෙයාට දැන් හොඳටම පිස්සු
ඔයා සජිත්ගෙ සීනි කිරන්ට එපා. සජිත් පින් ලයිස්තුවෙන් දුන්න මණත්‍රීකම බේරගන්ට