IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සජිත් සාටකයක් පැළඳ ඇවිත්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලෝකයට, මැදපෙරදිගට  සාමය ප්‍රාර්ථනා කිරීම සඳහා  සුදු සහ කළු පැහැති මෝස්තරයක් සහිත සාටකයක් පැළඳ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට  සහභාගිවීම පාර්ලිමේන්තුවේ අද (7) සිදුවූ  විශේෂ සිද්ධියක් විය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පැවසුවේ ලෝකයට මැදපෙරදිගට සාමය සහ  ආරක්ෂාව ප්‍රාර්ථනා කිරීම සඳහා  මෙම සාටකය පැළඳ පැමිණි බවයි.

විපක්ෂනායකවරයා එහිදී මෙසේද පැවසීය.

දෙපැත්තේම සිවිල් ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ප්‍රහාර අපි ප්‍රතික්ෂේප කරනවා . මවුවරුන් දරුවන් සිවිල් පුරවැසියන් මිය යෑම ඝාතනය වීම සමූල ඝාතන සංහාර   ප්‍රතික්ෂේප කරනවා. ලෝක සාමය ඇතිවුණොත් තමයි ලෝක  ස්ථාවරත්වය ඇතිවෙන්නේ. ඒක තමයි යථාර්ථය. අපි ලෝක සාමය ආරක්ෂාව වෙනුවෙන් හැමවිටම පෙනී සිටිනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය.



අදහස් (7)

සජිත් සාටකයක් පැළඳ ඇවිත්

Suran Thursday, 07 December 2023 12:59 PM

ඔබට හොඳම ඇඳුම කාඩ් පැක් එකේ ජෝකර් කෙනෙකුගේ ඇඳුමකි.

:       4       11

රංබොඩ Thursday, 07 December 2023 01:17 PM

අර ඡන්ද ...ලැබෙයි නේද ?

:       4       8

Aravinda Monarawila Thursday, 07 December 2023 01:24 PM

දවස ගානේ විහිලු සපයනවා .කවුද දන්නේ නැහැ මෙයාට මේවට උපදෙස් දෙන්නේ

:       5       10

fairoos Thursday, 07 December 2023 02:01 PM

ඔබතුමත් කරන වැඩ.. දැන් බය්යො උඩපැනගෙන නටයි.

:       3       7

Bamunuarachchi Thursday, 07 December 2023 06:25 PM

කියපන් උඹගේ තුමාට ඉස්ලමීය ත්‍රස්තයින් බේරගන්නනම් අමුඩ ලේන්සුවක් කරේ දාගෙන එන්න කියලා. අපි බලාගෙන ඉන්නේ ඉස්ලාමීය ත්‍රස්තයින් මේ පොලවන් අතුගාල දානකම්.. මෙයා කෙසෙල්වත්තේ හම්බ ගොඩේ ඉපදුන නිසා තාම හම්බයින් හඳුනාගෙන නැහැ.

:       0       1

wedage Thursday, 07 December 2023 02:28 PM

මෙ අරපත්ගෙ සාටකය තමයි.

:       4       10

chandima Thursday, 07 December 2023 10:57 PM

ඔය ඇඳුම නම් ගැලපෙන්නේ නැහැ .ගවුමක් හරි සාරියක් හරි ඇඳගෙන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site