IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


සජිත් රණවිරු ප්‍රඥප්තිය ඉදිරිපත් කරයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රණවිරු ප්‍රඥප්තිය ඉදිරිපත් කිරීම අද (07) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී  සිදුකෙරිණි.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රඥප්තියට අත්සන් තබා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් වෙත වෙත බාරදුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න,රුවන් විජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා , ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු  ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ විශාල පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූප -  ඩික්සන් වසන්ත)

 

 



අදහස් (7)

සජිත් රණවිරු ප්‍රඥප්තිය ඉදිරිපත් කරයි

ruwan polonnaruwa Friday, 08 November 2019 02:47 AM

ඔබ තුමාට ජය නියතයි.

:       737       732

නුවන් Friday, 08 November 2019 06:44 AM

කොළඹ සිට ඈත ගිරුවාපත්තුවට ගොස් පොඩි මිනිසා සමග ජීවත් ඇලේ වෙලේ කෙතේ කමතේ දුක් විඳින ජනතාව සමග ඔවුන්ගේ දහදිය සුවඳ සමග ජීවත්වූ සජිත් ප්‍රේමදාස මේ රටේ ජනපති විය යුතුයි.

:       321       210

ChinthakaFriday, 08 November 2019 09:11 AM

නිධාන්වල සිටි බහිරවයෝ දනිති.

:       134       243

කුසල් Friday, 08 November 2019 06:48 AM

දේශපාලකයන් වරප්‍රසාද භුක්ති විඳිනවා කියා කෑ ගසන මිනිසුන් ඡන්දය දිය යුත්තේ සජිත් ප්‍රේමදාස දිනවීමටයි. ඒ මන්ද යත් ඔහු දැනටමත් මැති ඇමති වරප්‍රසාද කප්පාදු කර රටේ සාමාන්‍ය ජනතාව ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දී ඇති නිසයි. ඒ වගේම නියම රණවිරු ප්‍රේමය මෙයයි.

:       320       255

yamange Friday, 08 November 2019 11:17 AM

ඔහු ක්‍රියාශීලී මිනිසෙකු නිසා ඔහු ගැන විස්වාසය තැබිය හැකිය. ඔහුට නඩු නැත. වැඩ කිරීමට උනන්දුවක් ඇත. මේ දක්වා කරපු දේවල අඩුපාඩු නැත. ඇයි තවත් සිතන්නේ. අපි ඔහුව ජනාධිපති කරමු. තරුණයකු වගේ සිටින අයකුට රට බාරදී බලමු.

:       221       172

සුනිල් Friday, 08 November 2019 03:11 PM

මමත් ආමි එකේ තමයි... අනේ මට නම් වැලි කොට්ට අදින්න බැහැ බේබිලා සතුටු කරන්න..

:       96       216

ආන්ජලෝ නුගාරා Saturday, 09 November 2019 06:52 AM

සජිත්ගේ සුබසාධන වැඩවලට සල්ලි සොයන්න වෙන්නේ නැවත රටේ සියලු ජනතාවට බදු ගෙවිමෙනි. එය තමන්ගේ දහඩිය මහන්සියෙන් රස්සාවක් කර වැදගත් විදියට ජීවත්වන ජනතාව අගතියට පත් කරයි. නිකම්මු බෝකර රටක් දියුණු කළ නොහැකිය. අත්‍යවශ්‍ය අයට පමණක් උදව් කිරිම යෝග්‍ය වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1870 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1507 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site