IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සජිත් - අනුර විවාදය ජුනි 6 වැනිදා?

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජුනි 6  දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

ඔහු මෙසේ පැවසුවේ  මාධ්‍ය වෙත  ප්‍රකාශයක් නිකුත් කරමිනි.

ඒ අනුව සමග ජන බලවේගය විවාදයේ කටයුතු සූදානම් කිරීම සඳහා පත්කළ  නලින් බණ්ඩාර මහතා සමඟ ස්ථානය වේලාව විවාදයේ විෂය පථය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බව ජයතිස්ස මහතා සඳහන් කළේය.

පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදය සඳහා මෙම මස 27 වැනිදා31 වැනිදාත් අතර දිනයක්ද පක්ෂ නායකයන් අතර විවාදය සඳහා ජුනි 3 වැනිදාත් 7  වැනිදාත් අතර දිනයක් ලබා දුන් බව සමග ජන බලවේගය නිවේදනය කළේය.



අදහස් (21)

සජිත් - අනුර විවාදය ජුනි 6 වැනිදා?

රංබොඩ Monday, 20 May 2024 07:43 PM

නිකම් කාලෙ කන වැඩ...!

:       41       71

ජයනාත් Monday, 20 May 2024 08:09 PM

කෙරෙනකම් ෂුවර් නැහැ .

:       0       2

Amara Monday, 20 May 2024 08:37 PM

මේ විවාද අස්සෙ රනිල් සීයා ජනාධිපති වෙනව, ඒක නවත්තන්න මේ ළමයින්ට බෑ.

:       11       61

Nalins Monday, 20 May 2024 08:41 PM

දෙදෙනාම හොඳ ණයකාරයෝ.නමුත් හොඳ ක්‍රියාත්මක කරන්නන් නොවේ.

:       4       30

ජගත් ලියනගේ Monday, 20 May 2024 09:15 PM

ඔය කිව්වට සජිත් එන්නේ නැහැ .

:       13       13

Asela Monday, 20 May 2024 09:42 PM

ජූනි 6දා එක්කෙනෙක් ඇදගෙන නා ගැනීමට නියමිතයි

:       0       16

සිල්වා Tuesday, 21 May 2024 10:42 AM

සහතික ඇත්ත. ඉබ්බාගෙයි හාවාගෙයි රේස් එක එක වගේ තමා.

:       0       2

chandima Monday, 20 May 2024 10:28 PM

දැම්මම විවාද දාලා මොනවා කරන්නද ?චන්දෙට ව්නෙඅ කෙනෙක් එව්වොත් ?

:       0       4

Prabha Monday, 20 May 2024 10:30 PM

ගෝලයෝ චැලේන්ජ් දෙනවා පුතනෝ මොනවා කරගයිද දෙයියෝ තමා දන්නේ

:       11       9

shantha Monday, 20 May 2024 11:11 PM

සජිත් කවදාවත් විවාදයකට සහභාගිවෙලා නැහැ. එයා හිතන්නේ විවාදය කියන්නේ බෙරිහන්දිලා කෑගහන එකටයි කියලා.මේක හර්ෂගෙයි නලින් බණ්ඩාරගෙයි ප්ලෑන් එකක් කියලා තමයි ගොඩක් අය කියන්නේ, මේකේ පිටුපස ඉන්නේ රනිල්ලු. මේ විවාදයෙන් සජිත් අනිවාර්යයෙන්ම ඇනගන්නවාලු.එතකොට ඒගොල්ලන්ගේ පක්ෂයේ අය සජිත්ව විවේචනය කරලා , ජනාධිපති අපේක්ෂක කමට වෙනත් කෙනෙක්ව යෝජනා කරනවාලු. සමගි ජනබලවේගය තවමත් ඒගොල්ලන්ගේ ජනාධිපති අපේක්ෂකයාව නිලවශයෙන් නිවේදනය කරලා නැහැ. හැබැයි පුතානෝ කියනවා එයා කියලා.

:       23       17

විජිත් Monday, 20 May 2024 11:15 PM

ගරු කතෘතුමනි, සජිත්ට විවාදය වෙලාවට යටට අඳින්න " පැම්පර් " පැකට් එකක් මේ සමග එවා ඇත. කරුණාකර එය සජිත්ට භාර දෙන්න. ස්තුතියි.

:       20       8

Nirul Monday, 20 May 2024 11:44 PM

බොරුවද

:       0       0

nimal Tuesday, 21 May 2024 12:48 AM

සජිත් ඉල්ලලා ඇරගත්තා .

:       20       12

kanchana Tuesday, 21 May 2024 12:50 AM

මේ විවාදයෙන් පස්සේ සජිත්ගේ තියෙන චන්ද ටිකත් මාලිමාවට යනවා.

:       21       15

swene Tuesday, 21 May 2024 04:31 AM

දෙන්නෙක් ගහ ගන්නාවිට, ඒ දෙන්නටම තුවාල වෙනවා. ඒවගේම දෙන්නාටම විරුද්ධ කෙනෙක් ඉන්නවානම් ඔහු සතුටින් බලා ඉන්නවා වගේම වාසිත් ලබනවා. ඔය විවාදයෙන් දෙදෙනාම හානි කරගෙන, ජනාධිපති කමට ඉල්ලන ඊළඟ ප්‍රබලයා වාසි අත්පත් කරගන්නවා

:       3       20

සුරංග Tuesday, 21 May 2024 07:42 AM

ස්ථානය හා පහසුකම් සලසන්න නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමය කැමැත්ත පළකර තිබුනා නේද ඉතින් තවත් තැනක් සොයන්නෙ මොකටද

:       0       4

Kasun Tuesday, 21 May 2024 10:06 AM

අරයා මෙයාට හොරා කියාවි .මෙයා අරයට හොරා කියාවි .එක්කෙනෙක් බස් බෙදුවේ නිකන් ලැබුන නිසා කියාවි .අනික් කෙනා ලක්ෂ 25 ක් ලැබුන නිසා නිකන් කියාවි

:       0       13

Asanga samantha Tuesday, 21 May 2024 10:20 AM

නල්ලපනම් ජෝකර්ලගේ දෙන්නගෙ වීවාදය

:       3       18

Kazi Shajahan Tuesday, 21 May 2024 11:19 AM

සජියා කවදාවත් විවාද වලට එන්නේ නැහැ ,ඒකත් මග හරිනවා ,කැට තියලා කියන්නේ

:       8       4

ලත්තැනම ලොප්. Tuesday, 21 May 2024 05:15 PM

සජිය විවාදෙට ඇවිල්ලා ඉංග්‍රීසියෙන් අනුරගෙන් ප්‍රශ්යනක් ඇහුවොත් මොන්ටිසෝරි විවාදේ ලත්තැනම ලොප්...

:       1       7

අජිත් Thursday, 23 May 2024 09:43 AM

අපිට නම් ඔය වාදේ තිබ්බත් එකයි නොතිබ්බත් එකයි Jvp. බැල්ලිගෙ පුතාල.. කවුද කියලා අපි දන්නවා. සජිත් සුපර් මෑන් කෙනෙක් නොවෙයි කියලා අපි. දන්නවා හැබැයි ඒත් බලු ජෙප්පොන්ට වැඩිය ඔහු දක්ෂයි ඔහුගේ කණ්ඩායම දක්ෂයි අනිත් එක අපිට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site