
(ශාන්ත රත්නායක)
සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම්වලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය සංවිධානය කළ පා ගමනක් හා උද්ඝෝෂණයක් කොල්ලුපිටිය සංචාරක අමාත්‍යංශය ඉදිරිපිටින් අද (25) ආරම්භ කෙරිණි.
පා ගමින් ගමන් ගත් විරෝධතාකරුවන් ජනපති නිල නිවෙස අසලට ගොස් විරෝධතාවක නිතර වූහ.
සංචාරක කර්මාන්තයට අවශ්‍ය කරන ඉන්ධන ගෑස් ඇතුළු රටේ පවතින තත්ත්වය ප්‍රකාශ කරමින් පාගමනින් ජනාධිපති නිල නිවස ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයේ නිරත වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd