(යොහාන් භාසුර)
පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ වෙලදසැලකට කොළඹ 12 ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබූ කීරි සම්බා සහල් කිලෝග්රැම් 5,000 කට ආසන්න තොගයක් භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
එම කීරි සම්බා සහල් තොගය කිලෝග්‍රෑම් 5 අසුරන 950 කට ආසන්න ප්‍රමාණයක් ලෙස පැවැති බවත් ඒ අනුව අදාල ව්‍යාපාරිකයා සහ භාණ්ඩ ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම අධිකාරිය කීය.
බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් දුන් තොරතුරකට අනුව මෙම වැටලීම කළ බව ද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැඟවූ කීරි සම්බා තොගයක් අල්ලයි
ගුණරත්න Sunday, 16 February 2025 11:29 AM
මාර වැඩක් නේ ඒක. තොග වෙළෙන්දෝ කරන්නේ හාල් තොග අරන් ගබඩා කරගෙන විකුණන එක තමයි. නැතිව පේමන්ට් එකේ දාගෙන එන එකාගේ ඇඟේ ගහලා දාන එක නොවෙයි...
Toni Monday, 17 February 2025 11:36 AM
මම මේ බයේ ඉන්නේ අපේ කුස්සියේ තියන හාල් බාගෙකුත් සඟවාගෙන සිටියා කියලා අල්ලාගෙන යයි කියලා