IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සැඟවූ කීරි සම්බා කිලෝ 15,000ක් පිටකොටුවේ

(යොහාන් භාසුර)

පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සගවා තිබූ කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 3,000 ක කිලෝග්‍රෑම් 15,000 ක් භාරයට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශේෂ කණ්ඩායම් යොදවා  කළ වැටලීම්වලදී සහල් සම්බන්ධව වැටලීම් 40 ක් කළ බව ද එම අධිකාරිය සඳහන් කළේය.

කුලියාපිටිය, නාරම්මල, ගිරිඋල්ල, මාවතගම, පොල්ගහවෙල, අලව්ව, උහුමිය, නාරම්මල, නිකවැරටිය, කොබෙයිගනේ, හෙට්ටිපොල, ගල්ගමුව, අබන්පොල, දළදාගම සහ  මහව යන ප්‍රදේශවල මෙම වැටලීම් කළ බවත් එහිදී ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 280 ට සහ දේශීය කීරි සම්බා කිලෝවක් රුපියල් 270 වැනි මිල ගණන්වලට  අළෙවිකරණ කළ වෙළදුන් හසුවූ බත් එම අධිකාරිය සඳහන් කළේය. 



අදහස් (4)

සැඟවූ කීරි සම්බා කිලෝ 15,000ක් පිටකොටුවේ

nipuna Wednesday, 12 February 2025 05:53 PM

කීරි සම්බා මිල ටිකක් වැඩි වුණාට කමක් නෑ. ගෝඨාභය මහත්තයාගේ කාලේත් මට මතක විදියට 240ට ගත්තේ...!

:       8       16

ගුණරත්න Thursday, 13 February 2025 07:46 AM

පිටකොටුවේ කෙරෙන්නේ තොග වෙළඳාම, තොග ගන්න වෙළෙන්දොන්ට අවශ්‍ය ප්‍රමාණයට සැපයීම කරන්නේ එතනින්. ඉතින් තොගයක් පවත්වාගෙන යන්නේ නැත්නම් කොහොමද විකුණන්නේ? කිලෝ 15,000 ක් කියන්නේ ලොකු තොගයක් නෙවෙයි. කඩ 3කින් තමන්ට වුවමනා හාල් තොග ගත්තොත් එක ඉවරයි.

:       5       3

රුවන් Thursday, 13 February 2025 12:03 PM

කොහොමත් බිස්නස්කාරයොන්ගේ ළමයි අංගවිකල වෙලා ඉපදෙන්නේ කරන තිරිසන් වැඩ වළට තමයි. පිටකොටුවේ තොග කඩවල් අයිතිකාරයන්ගේ ළමයි දිහා බලන්න. බහුතරයක් අංගවිකලයි.

:       3       0

Kamal Koyrala Thursday, 13 February 2025 04:19 PM

සියලුම වැටලීම් චෝදනා ලබන කඩ/ හෝටල්/ නඩු කටයුතු අවසාන වන තෙක් මුද්‍රා තැබිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site