(ප්‍රසාද් රුක්මල්)
මඩොල්සිම මැටිගහතැන්න ප්‍රදේශයේ කුඹුරු යායක් ආසන්නයේ සිඟිති දැරියක් දමා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තිදෙදෙනකු අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මව, පියා සහ මිත්තණිය වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26,30 සහ 51 හැවිරිදි වියේ පසුවෙති.
රෙදි බෑගයක් සමඟ දමා ගොස් සිටි මෙම සිඟිත්තිය දැක නිවසට රැගෙන ගොස් පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දන්වා ඇතැයි පොලිසිය පවසයි.
දෙමව්පියන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සිගිත්තිය මෙලෙස දමා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් නොමැති.. දරුවො හදාගන්න කැමති මව්පිය යුවලකට බාර දෙන්න. ඔය වගේ අනාරක්ෂිත දෙමාපියන්ට නැවත බාර දෙන්න එපා. ඊලග වතාවේ ඔයිට වඩා බරපතල දෙයක් කරාවී
යන්තම් නිරුපද්‍රිතව දමාගිය එකත් ලොකු දෙයක්...