(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ බටහිර කොළඹ ආසනයේ නව සංවිධායකවරයා ලෙස පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා ඒකමතිකව පත් කර තිබේ.
බටහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම කොළඹදී පැවැති අතර එහිදී බල මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඒකමතික ඡන්දයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා එම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ගැනුණි.
බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම කිරුලපන එක්සත් ජාතික පක්ෂ ශාඛා කාර්යාල ප්‍රධාන ශාලාවේදී පැවැති අතර එහිදී නව බල මණ්ඩල නිලධාරීන් තෝරා පත්කර ගැනීම ද සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඡන්දෙදි ඇපත් නැහැ...
වැඩක් නෑ. කොහෙන් ආවත් පරාජය ස්ථිරවම සිදුවෙනවා..
ඒක හොඳයි. මාතරට එන්න හිතන්නවත් එපා.. පිනාධිපතිත් කිව්වලු ගමට ගොස් වැඩකරන්න බයවෙන්න එපා කියලා.
බිරිඳ ළඟින් සිටීම සැම විටම සැමියට ලොකු හයියක් කියනවනේ...
දේශපාලන පක්ශ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාකාරකම් ප්‍රධාන මාධ්‍යවල දැමීම හෙලා දකිමි...මාධ්‍ය කරුවනි දුප්පත් පාසලකට ගොස් ඒවා වාර්තා කරන්න... ඔබේ වගකීම ඇත්තේ එතනයි...