(යොහාන් භාසුර)
සියලුම දේශීය සිගරැට් වර්ගවල මිල අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ලංකා දුම්කොළ සමාගමේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
වැට් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගැනීම නිසා නිෂ්පාදන මිල ඉහළ යෑම නිසා මෙසේ මිල ඉහළ දමන බව කී එම නිලධාරියා පැවසුවේ සිගරැට් වර්ගය අනුව මිල වැඩිවීම තීරණය වන බවත්ය.
සිගරැට් වර්ගය අනුව වැඩිවන මුදල අද රාත්‍රී ප්‍රකාශයට පත්කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිගරට්ටුවෙන් බීඩියට, මෝටර් රථයෙන් තිරික්කලයට, ආර්ථිකය ප්‍රසාරණය වනවා කියන්නේ මේකයි..!
නිශ්පාදන පිරිවැය රු 5/- බද්ද 70/- වහල්ලු වැරදි කරා ඒ් වැරදි හින්ද අපිට ආතතිය අඩු කරගන්න සිගරැට් ඒකක් බොනව. මුන් ඒ්කට අපිට බදු ගහනවෝ්වෝවෝ...
150 ක් කළත් කමක් නෑ...