(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය සහ ආනයන භාණ්ඩ පරීක්ෂණ අංශය සිගරැට් අඩංගු බහාලුමක් අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිගරැට් තොගය රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුතු බවත් බහලුම පරික්ෂා කිරීමෙන් පසුව එහි වටිනාකම ප්‍රකාශ කළ හැකි බවත් රේගුව සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සිගරට් කන්ටේනරයක් අත්අඩංගුවට
විසිල් Friday, 12 May 2023 07:39 AM
ඕකෙ කෙලවර අනිවාර්යයෙන්ම දේශපාලනේ ඇති.