IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සංගීතෙට වෙඩි තැබූ දෙකක් අල්ලයි

(ඉන්දිකා  රාමනායක)

ගාල්ල දඩල්ල  ප්‍රදේශ පැවැති  ඩී ජේ සංගීත ප්‍රසංගයක් අතරතුර වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර , තවත් පුද්ගලයකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට  සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු ගාල්ල පියදිගම ප්‍රදේශයේදී  මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්මක  අපරාධ කොට්ඨාස  අද (22) අත්අඩංගුවට ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, පතරොම් ගැබක් හා එම උණ්ඩ 03 ක් තිබු බව පොලිසිය පවසයි.

ඉකුත් අප්‍රේල් මස 15 දින දඩල්ලේ  පැවැති   සංගීතය අතරතුර සිදු වු වෙඩි තැබීමතින් (36) හැවිරිදි පුද්ගලයකු මියගොස්, තවත් (18) හැවිරිදි තරුණයකු තුවාල ලැබීය.

 මෙම ඝාතනය නීති  විරෝධී මත්පැන් පෙරීම සම්බන්ධයෙන්  පැවති ආරවුලක් මුල් කරගෙන  සිදුකර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

 සැකකරුවන් දෙදෙනා ගාල්ල හා ගිංතොට පදිංච වයස අව්රුදු 32,30 යන වයස්වල පසුවන්නන් බවත්, ඔවුන් හෙට (23) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතව ඇත.



අදහස් (0)

සංගීතෙට වෙඩි තැබූ දෙකක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site