IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සක්විතිට ලක්ෂ 18 ක දඩයක්

(මනෝපීය ගුණසේකර)

මහා බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම සහ ඊට ආධාර අනුබල දීමේ  චෝදනාවන්ට වරද පිලිගත් සක්විති රණසිංහට සහ ඔහුගේ  බිරිඳට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා රුපියල් ලක්ෂ 18 බැගින් දඩ අද (12) නියම කළේය.

රුපියල් ලක්ෂ 18 බැගින් දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් විත්තිකරුවන්ට නියම කළේය.

2006 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගිය බවට සක්විති රණසිංහට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා කරන කොට තිබූ අතර ඒ සඳහා ආධාර අනුබල දුන් බවට සක්විති රණසිංහ මහතාගේ බිරිඳට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.

මෙම නඩුව කැඳවනු ලැබූ  අවස්ථාවේදී විත්තිකාර යුවළ අධිකරණයේ පෙනී සිටියහ.

 



අදහස් (5)

සක්විතිට ලක්ෂ 18 ක දඩයක්

මංජුල Tuesday, 12 December 2023 02:04 PM

කෝටි ගාන = 18×2 නීතිය හරි සාධාරණයි ?

:       3       11

Shantha - Qatar Tuesday, 12 December 2023 02:15 PM

යූ ටියුබ් එකේ පන්ති දායි අද ඉඳලා උදේ ඉඳලා රෑ වෙනකල්ම .වංචාවේ හැටියට දඩ මුදල මදි

:       3       13

Nimal Tuesday, 12 December 2023 03:08 PM

අහිංසක ජනතාවගෙ කෝටි ගනන් මුදල් වංචා කරල ලක්ශ 18 කින් බෙරෙන මුන්ට හොඳක් වෙන්නෙ නෑ.

:       2       5

de silva Tuesday, 12 December 2023 03:16 PM

කෝටි 100 පමන හොරකම් කරල ලක්ශ 18 ගෙවල බෙරෙන්න පුලුවන්නම් හැමෝම වැරදි කරල , වරද පිලි අරන් දඩේ ගෙවල නිකන්ම නිදහස් වෙලා සැප ජිවිත ගත කරාවි

:       3       8

රුවන් Thursday, 14 December 2023 12:59 PM

මාස 24 නිවාඩු දාලා ආවනම් ලක්ශ 18 ඉතුරුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site