
දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අද්‍යාපන අමාත්‍යංශය කියයි.
සෙනසුරාද (21) පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිසමේ ඉල්ලීමක් මත මෙය ක්‍රියාත්මක කර තිබේ.
සදුදා (23) යළි සුපුරුදු ලෙස පාසල් ආරම්භ කෙරෙන බවද එම නිවේදනයේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් අපි පාසල් අරිමු . 23 සුභ නැකතට ,මුළු රටම
අලුත් ජනාධිපතිවරයෙක් යටතේ සියලුම සිසු සිසුවියන්ට හොඳ කලදසාවක් උදා වෙනවා, නියතයි.