(යොහාන් භාසුර)
රජයේ වියදම් අඩුකිරීමේ පියවරක් ලෙස ලබන 3 වැනිදා සිට සෑම සිකුරාදාම කම්කරු දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය සහ දිස්ත්රික් කාර්යාල වසා තැබීමට තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
එම කාර්යාල වසා තැබීමෙන් සිකුරාදා දිනවල සේවක අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල්වල කටයුතු සිදුනොවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔතන වැඩකරන දේශපාලන පත්වීම් අරන් පුටු රත්කරලා පඩි ගන්න 99%ක් සේවකයින් සිකුරාදා පඩිය ගන්නේ නැද්ද?
මෙතන ඉන්නවා සමහර නිලධාරීන් වලින් පගාව අරගෙන එම සමාගම් මගින් අසාධාරණයට ලක්වුණු සේවකයන්ට හිරිහැර කරමින් සමාගමට උවමනා විධියට කටයුතු කරන. පැමිණිලි විභාග කරන්නේ සමාගමට වාසි වන විධියට. පැමිණිලි කරන්න එන සේවකයන්ව බියගන්වනවා. මට වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා පත් උනා වගේ අසරණ උනා.
මේ වෙලාවේ හොදවැඩක්. විවෘත කරල තියෙන එක පාඩු වැඩියි. 08.00 - 05.00 වැඩකරන වෙලාවල් කරල (OT නැතිව) දවස් 4ක් වැඩ කරාම, සිකුරාදා නිවඩුවක් දෙන්න ඕනේ. කොහොමත් මේ දවස් වල හුඟක් තැන් වල වැඩ අඩුයි.. මේක අනිවාර්ය සේවා වලදි 08.00 - 03.00 කල යුතුය. මාර්ග තදබද ඩුවෙලා තෙල් අඩුවෙන් භාවිතා වෙයි..
ඒ කියන්න එදාට සේවකයෝ ගෙදරද? හැම කෙනාම රජයේ සේවයට එන්න හදන්නේ ඔන්න ඔය නිසා. IMF එක නය දෙන්න නම් රාජ්ය සේවය පුද්ගලිකකරණය කරන්න ඉල්ලුවොත් නියමයි.
සඳුදා සිට බ්රහස්පතින්දා දක්වා සිකුරාදා ආවරණය කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න, එසේ නොමැතිනම් ඔවුන් සිකුරාදා වැටුප් සහිත නිවාඩුවක් ගත කරයි.
දැන්වත් කම්කරු දෙපාර්ථාර්ථන්තුවෙන් විශ්රමික පාරිතෝශික ගෙවිම වනි කටයුතු කොලම්බ කර්යලයෙන් , එම පලාත්වලට බෙදල දෙනන්න, විදේෂ ගමන් බලපත්රර කාර්යල , මාතර මහනුවර මෙන් , ගාල්ල , රත්පුරය , ැම්බිලිපිටිය , නුවර එලිය , අනුරාධපු වැනි ප්රදේශ වලත් ැතිකරන්න , සාංචාරකයන්ට දින 30ට වැඩි වීසා දිගු කිරිම වනි කටයුතු , පලාත්බද කර්යල වලින් කරගන්න්නපහසුකම් දෙන, ාර්තික අාදයෙන් ගොඩ එන්න , ඉන්දදනඉතුරු කරගන්න , ශ්රමය පලදායකව රට්ට දෙදෙ මෙවනි දේවල් ඉදිරි ාස 2 තුල සිද වෙන්න ඔනෙ. මෙව කරන්න අව්ශ්ය ඉඩ පහ්සුකම් සහ ාක්ශනය බොහෝදුරට දරට රජ් කර්යල වල තිබෙනව, ජනතවට සහන දෙදෙ නම් රජය මෙවනි දේවල් කරන්න ඔනෙ ,