
(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද (13) පස්වරු 4.35 ට මහනුවර බලා ධාවනය වූ ‘සෙංකඩගල’ සිඝ්‍රාගාමී දුම්රිය කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
රාත්‍රී 7.10 ට එම දුම්රිය කඩිගමුව හා ඉහල කෝට්ටේ දුම්රිය ස්ථාන අතර එම දුම්රියේ එන්ජිමේ එක් රෝදයක් පමණක් මෙසේ පිලී පැනීමකට ලක්ව ඇති බවත් අදාල පීලී පැනීම යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කරමින් සිටින බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd