(ඉන්දිකා රාමනායක)
හෙරොයින් ළග තබා ගැනීම සහ වරෙන්තු කිහිපයකට අදාළව තලංගම පොලිසිය මගින් තලවතුගොඩ ප්‍රදේශයේ අත්අඩංගුවටගෙන සිටි සැකකරුවෙක් පොලිස් ජිප් රථයෙන් පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල් වරයෙකු ගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය පවසයි.
නුගේගොඩ දිස්ත්‍රික් (¡¡ ) භාර පොලිස් අධිකාරීවරයා විසින් ඊයේ(16) සිට මෙම වැඩ තහනම සිදුකර ඇත.
හෙරොයින් මිලිග්‍රෑම් 6400 ක් ළග තබා ගැනීම සහ වරෙන්තු කිහිපයකට අදාළව තලංගම පොලිසිය මගින් පෙරේදා (15) මෙම සැකකරු තලවතුගොඩ ප්‍රදේශයේ අත්අඩංගුවටගෙන ඇති අතර සැකකරු කළුබෝවිල රෝහලේ අධිකරණ නිලධාරියා හමුවට ඉදිරිපත් කර රාත්‍රියේ පොලිස් ජිප් රථයෙන් ළඟම පොලිස් ස්ථානය වෙත රැගෙන යන අතරතුර මාදිවල කිඹුලාවල ප්‍රදේශයේ දී සැකකරු ජිප් රථයෙන් පැන පලාගොස් ඇත .
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැකකරු බලා නොගත් පීසිගේ වැඩ තහනම්