IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් ඇරඹේ

(යොහාන් භාසුර)

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2022) උත්තර පත්‍ර ඇගයීම් පළමු අදියර අනිද්දා (18) ආරම්භ කරන බවත් එම අදියර ලබන 27 වැනිදා අවසන් කිරීමට නියමිත බවත් නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකොන් මහතා පැවසීය.

රටපුරා මධ්‍යස්ථාන 100 කදී ඇගයීම් කටයුතු ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා ගුරුවරු 27,500 ක් පමණ සහභාගි වන බවත් නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා කීය.

උත්තර පත්‍රවලින් ලක්‍ෂ 26 කට ආසන්න සංඛ්‍යාවක් හෙවත් සියයට 90 කට ආසන්න ප්‍රමාණයක් පළමු අදියරේදී ඇගයීමට ලක්වන බව කී ඒ මහතා නගර 56 ක ඇගයීම් මණ්ඩල 1,721 ක අධීක්‍ෂණයෙන් ඇගයීම් කටයුතු ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය. 



අදහස් (0)

සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site