
හමුදා කුමන්ත්‍රණයකින් පසු බලයෙන් නෙරපා දමා නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් පස් වසරක සිරදඩුවමක් නියම කිරීමට මියන්මාර අධිකරණයක් තීන්දු කළේය.
මේ වනවිට සූ කීට එරෙහිව නඩු විභාග කීපයක් පැවැත්වෙන අතර ඒවා සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් සිරදඩුවම් ලබා දීම සිදුවෙයි. මීට පෙර අවස්ථා කීපයකදී ද එසේ ඇයට සිර දඩුවම් නියම කෙරුණි.
මියන්මාර හමුදාව සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දමා බලය අල්ලා ගත්තේ 2021 පෙබරවාරි මාසයේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද චීනා අත පොවන හැටි...?
තම රටේම වෙසෙන මුස්ලිම් ජනතාව මරන්න අණ දුන්නා. බටහිර රටවලින් ආරක්ෂාව ලබාගෙන අවසානයේ උපතින් ගෙනා විකෘති ජානවල නරුම ස්වභාවය ලෝකෙටම පෙන්නුවා. ජීවිතාන්තය දක්වාම සිරගත කළ යුතුයි...
දැන් සැපද?