
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පෙරේදා(29) මූලික එකඟතාවන්ට පැමිණි බව මේ සභාවට සතුටින් දැනුම් දෙන්නේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ( 30) පැවසීය.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි වාරිකය ළඟදීම ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික බංකොලොත්භාවය මේ මාසයේදී අවසන් වනු ඇතැයිද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන් කෙරේ ජනතාවගේ ඇති වහල් භාවයත් අහෝසි වේවා...!