(නිමන්ති රණසිංහ)
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන හේතුව හෙට (01) ප්‍රකාශ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (31) තීරණය කළාය.
මරණකරුගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම සඳහා පත්කර තිබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවේ අවසන් වාර්තාව අද (31) එම වෛද්‍ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම තීරණය ප්‍රකාශ කළාය.
ඒ අනුව, දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව හෙට (01) ලබාදීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ" ගෙල සිරකිරීම නිසා පෙනහලුවලට වාතය නොලැබීම හේතුවෙන් හර්දය අක්‍රිය වීමෙන්. මම වැරදිද?