(රංජන් කස්තුරි)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (30) නිකුත් කළ බව විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තුමේන්තුවේ http://www.doenets.lk සහ http://www.results.exam.gov.lk යන වෙබ් අඩවියේ ඵල කර තිබේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම්පත් 21000ක් ලැබී තිබූ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීයග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිචාර....!
චෙනුලි තුලාරා 6576770 නැවත සම්ක්ෂණය කරන්න
8187290 මෙම විභාග අංකය නැවත සමීක්ෂණය කරන්න
6682588 නැවත සමීක්ෂණයට යොමු කරන්න.
නැවත සමික්ෂණය කරන්න...
මෙම වෙබ්සයිට්වලින් ඉල්ලුම් කිරීමට බැහැනේ...!
නැවත සමීක්ෂණ පෙන්නුම් කරන්නේ නැත
හොදයි
නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල බැලීම සඳහා